පාතාලය අතැති ගිනිඅවි – 2025.01.26

එක් හමුදා කදවුරකින් t56 ගිනි අවි 73ක් පාතාල කණ්ඩායම් සතු වී ඇති බවත්, එයින් 38 සොයාගෙන ඇති බවත්, ඉතිරි 35 සෙවීමට මෙහෙයුම් දියත් කර ඇති බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. පසුගියදා එතුමා සහභාගී වූ රුපවාහිනී වැඩසටහනකදී එතුමා මේ පිළිබඳව සදහන් කල සිටියේ ය.