ඇතුලට දාන්න හදනවා කියලා කෑගහන අයට ජනපති කින්ඩියක් දායි! – 2025.03.30

ජනපති අනුර කුමාර දිසානායක ලංකාවේ කවුරුත් කවදාවත් හිතුවේ නැහැ පොලිස්පති රිමාන්ඩ් වෙයි කියලා. පොලිස්පති රිමාන්ඩ්, හිටපු ඇමතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ්. තව ටික දවසක් යනකොට පාර්ලිමේන්තුවේ එහේ රැස්වෙන්න පුළුවන් වෙයි. දැන් මේවා කරනකොට වැඩියෙන් ක ගහන්නේ වැඩියෙන් බය වෙච්ච කෙනා. ඇතුලට දාන්න හදනවා කියලා කෑගහන අයට ජනපති කින්ඩියක් දායි! සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...