මුහුදු වතුර පිරිසිදු කරල බොන්න ඕන රටක්ද අපි? – 2024.09.01

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විවිධ පැති ගණනාවකින් පාරිසරික වශයෙන් වැදගත් රටක් අපි. හැබැයි ලෝකේ තියෙන නිර්නායකයන් ඇතුලේ තර්ජනයට ලක්වූ රටක් බවට අපි පත්වී තිබෙනවා. මට මතකයි මීට කලින් ඡන්දෙකදී මහින්ද රාජපක්ෂ ගිහිල්ලා මොණරාගල කතාවක් කියලා ඔහු කිව්වා. ඔහු මුහුදු වතුර පිරිසිදු කරලා මොණරාගල මිනිස්සුන්ට බොන්ඩ ව්‍යාපෘතියක් ගේනවා කියලා. මම...