හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! – 2024.11.30

රාසික් මොහොමඩ් ෆාසිර්ඛාන්. මම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරලා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට හරියටම අවුරුදු දහයක් වෙනවා. ඊටපස්සේ දෙපාරක්, තුන් පාරක් මම ඇවිල්ලා මගේ පැමිණිල්ල ආයෙත් දීලා ගියා. මේ ගැන අල්ලස් හෝ දූෂණ කොමිසම හොයනවාද? මේ රට සල්ලි විනාශ කරපු රටේ සල්ලි හොරකම් කරපු, මෙයාට...