අපේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට දැඩි නීතී සහ අඩු පහසුකම්! – 2024.09.14

අනුර කුමාර දිසානායක මගේ ආණ්ඩුවක් යටත කැබිනට් මණ්ඩලයේ උපරිම ඇමතිවරු විසිපහයි. රාජ්‍ය අමාත්‍යවරු කියලා ජාතියක් නැත. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි. ඇමතිවරුන්ට ලබාදෙන ගෙවල් අහෝසියි. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි. අනුර කුමාර දිසානායක ජනරැළියකදී දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/zuCpnWDWTNk?si=hGhJubf1gGGO9B2Z