අනාගතය ඔබයි, ඉගෙන ගන්න - හෙට දිනන්න" අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිකාව, කළුතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද (31) දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්විය. මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක සදහන් කරන ලද්දේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියවලිය ක්‍රියත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා 2026 අයවැය මගින් රු.මිලියන 17 500 ක් වෙන්කර ඇති බවයි. එසේම මෙම...

