කොට්ඨාස 51කට නායයෑම් අනතුරු ඇඟවීම් – බද්දේගම ගිං ගඟ සුළු ගංවතුර මට්ටමේ

දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 51කට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නොවැම්බර් 13 වැනිදා පස්වරු 4 දක්වා වලංගු...