පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට 'ක්‍රිෂ්' හෝටල් ගනුදෙනුව සම්බන්ධයෙන් අද (03) කොළඹ අධිකරණය විසින් ඇප ප්රදානය කළ ද, එයාර් බස් ගනුදෙනුවට අදාළව පවතින රක්ෂිත භාර නියෝගය හේතුවෙන් ඔහුට බන්ධනාගාරයෙන් නිදහස් වීමට තවමත් හැකි වී නැත. කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3ක ඉඩම වසර 99කට බදු දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ...

