සුබ ආරංචිය හිරුණිකා හිරේ දැමීම ද? – 2024.06.30

පා.ම චන්දිම වීරක්කොඩි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමියව අත්අඩංගුවට ගැනීමක් සිදු කලේ නැහැ, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමක් පමණයි සිදුවුනේ. ඒ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ බලය එතුමියට තියෙනවා. මේ අභියාචනයට යටත්ව ඇප ලබා ගැනීමේ අයිතියත් එතුමියට තියෙනවා. ඒ නිසා සාධාරණ කාලයක් තුළ එතුමියට ඇප ලබාගෙන දේශපාලන කටයුතුවල නැවත නිරත වීමේ...