අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ආණ්ඩුව තව මාස කිහිපයකින් භාරගන්න. – 2024.03.14

ආචාර්ය හර්ෂ ද සිල්වා ණය පැහැර හැරීමකට ලක් වුනොත් නැවතත් අපිට අප්‍රේල් මාසයේ විඳින්න වෙච්ච දුක විඳින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න දෙවෙනි පාර ගියෝතින් අර්ථසාධක අරමුදලට ආයෙත් වදිනවා. ඉතින් ඔය කාරණාව නිසා තමයි අපි ජනාධිපතිවරයාට කිව්වේ ණය හිමියන් සමඟ එකඟතාවයකට එන්න කලින් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්, වාණිජ...