කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළ පරිදි රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ. ඔහුට අමතරව එම කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරුන් වන්නේ හර්ෂණ සුරියප්පෙරුම මහතා, හර්ෂණ රාජකරුණා මහතා, රවී කරුණානායක මහතා, විජේසිරි බස්නායක මහතා, නිමල් පළිහෙන...