ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ බැංකුවල සංඛ්‍යා ලේඛනවල, ජනතාවට තවමත් එදා වේල කන්න බැරුව ඉන්නේ

අයිතීන් උදෙසා කාන්තාවෝ - සාවිත්‍රී පෝල්රාජ් අයිතීන් උදෙසා කාන්තාවෝ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය...