සමන්ත විද්‍යාරත්න "මහ මැතිවරණයේදී, ජනාධිපතිවරනයේදී ඒ කට්ටිය කිව්වේ, මාලිමාවට දෙන්න නම් එපා ලේ විලක් වෙනවා, ගහයි, මරයි, කොටයි, පුච්චයි කියලා. කිසි දෙයක් වුණේ නෑ. හැබැයි ඒ කට්ටිය බලය ගත්ත කාලේ, ඒ කට්ටිය විරුද්ධවාදීන්ට ගැහුවේ නැද්ද? ගෙවල් ටික පිච්චුවේ නැද්ද? මේ රටේ දේශපාලන වශයෙන්, බැට පිට බැට කාලා, අනන්ත අඩත්තේට්ටම් වලට...