ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප‍්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක් ලෙස දියුරුම් දීම නීත්‍යාණුකූල නොවන බවත්, එම නිසා මන්ත‍්‍රී ධූරයේ බල රහිත කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරනයට පෙත්සමක් ඔෂල හේරත්...