ආණ්ඩුවේ චන්ඩි කතා නොන්ඩි වෙලා දැන් ජනතාවගෙන් පලි ගන්නවා..! – 02.06.2025

එස්. එම්. මරික්කාර්. ගිය මැයි මස හයවෙනිදා තිබිබ පළත්පාලනල මැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වෙලා ලක්ෂ 23ක් ඡන්ද අඩු වෙලා ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය 43% කට අඩු වුණයින් පස්සේ, අපි වැඩියෙන් ගත්තු තැන්වල අපි තමයි පිහිටුවන්නේ කියලා ආණ්ඩුවේ බොහෝ උදවිය චණ්ඩිපාට් දැම්මා. එතකොට 50% ක් ගත්තේ නැතත් ඒගොල්ලෝ වැඩියෙන් ගත්ත තැන්...