සම්පත් තුයියකොන්තා - ආරක්ෂක ලේකම් පාතාල ක්‍රියාකාරකම් වල වැඩිවීමක් අද පෙන්නුම් කළාට මේවා වල ඉතිහාසය ගත්තොත් එහෙම දීර්ඝ කාලීනව දේශපාලන රැකවරණය සමගින් පාතාලය පෝෂණය වීමක ප්‍රතිඵල තමයි අපි අද මේ දකින්නේ. අද වෙනකොට මේ පාතාල ක්‍රියාකාරකම් වලට කිසිම දේශපාලන සම්බන්ධකමක් සහ රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ක්‍රියාත්මක වෙන ඒ පාතාල...