සෞඛ්‍යය අමාත්‍යංශය භාරදෙන්න ඇමති කෙනෙක් හොයනවා

පා.ම. කාවින්ද ජයවර්ධන - සමඟි ජන බලවේගය "අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා තියෙනවා කියලා කියනකොට ඇමතිවරයාම තමයි ඔය නිලධාරීන්ව ආරක්ෂා කළේ" - පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/jQ_7gpTk2wg