සමගි ජන බලවේගය "රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේ අපි යම් වැඩ කොටසක් කළා. එතුමා යම් යම් සාධනීය දේවල් කරා රටට. ඒ වගේම අයහපත් දේවල් පිළිබඳවත් බොහෝ විට මාධ්‍ය තුළින් තමුන්නාන්සේලා අහනවා. දැන් එතුමා මහජන නියෝජිතයෙක් නෙමෙයි. දැන් එතුමා පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා විතරයි. නමුත් සමගි ජන...