සමගි ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය සභා සභිකයින් 06කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අනුව, * සුසිල් හේරත් * අනිල් ඉන්ද්‍රජිත් දසනායක * ධනංජය සම්පත් කරදගොල්ල * ප්‍රියරංජන කුමාර රත්නායක * කුසුමා කුමාරි *...