වමෙනුයි දකුණෙනුයි ටික ටික අරගෙන සමගි ජන බලවේගය යන පාර! – 2024.08.22

සජිත් ප්‍රේමදාස ඉතිහාසයේ ප්‍රධාන වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති න්‍යායන් දෙකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහි ප්‍රධානතම ප්‍රතිපත්තිය තමයි, සමාජයේ ඉහල තලය ශක්තිමත් කරහම ප්‍රතිලාභ ටික පහලට තල්ලු වෙනවයි කියන එක. අපි එක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිරිවැය, මේ රටේ ජනතාවගේ හිසමතට පටවනකොට ධනවතුන් බේරලා අසාධාරණ වැඩපිළිවෙලක්...