කථානායකතුමනි වැරැද්ද පිළිගත්තට බොහොම ස්තුතියි!නැත්නම් අපි හැමෝම අමාරුවේ..! – 2024.12.17

සාගර කාරියවසම් පළමුවෙන්ම අපි කතානායකතුමාට ස්තූතිවන්ත වෙනවා. මොකද එතුමා ඉවත් නොවුණා නම් තව බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙන්න ඉඩකඩ තිබුණා. ජාතික ජන බලවේගය කියන පක්ෂය මේ රටේ දේශපාලනයට ආවේම දේශපාලනයේ අලුත් සංස්කෘතියක් ඇති කරනවා කියන පොරොන්දුව මත. මම හිතන්නේ නැහැ එවැනි පක්ෂයක මේ වගේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වැරදි විදිහට, බොරුවට, හොරට...