පොහොට්ටුවට මොකද වෙන්නේ? පොහොට්ටුවේ ඉතුරු පෙති ටික අදහස් දක්වයි. – 2024.08.06

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පොහොට්ටුවට මුකුත් වෙන්නේ නෑ. අපේ පක්ෂේ තීන්දුවත් එක්ක අපි කටයුතු කරනවා. එම නිසා එක එක්කෙනාගේ මත තිබෙනවා. නමුත් පක්ෂයක් කියන එක එහෙම වැටෙන්නේ නෑ. නැති වෙන්නෙත් නෑ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටිනවා. පක්ෂය ගන්න තීන්දුවත් සමග සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන්...