අකුලප්පු වෙච්ච අලියා රටට කරන්න යන දේ – 2024.09.10

වසන්ත සමරසිංහ - ජාතික ජන බලවේග දැන් රනිල් වික්‍රමසිංහත්, සජිත් ප්‍රේමදාසත් හරි හරියට කලබල වෙලා. දැන් රනිල් හරියට ගමට වැදුණු අලියා වගේ එලිය වැටෙන්න කලින් ගෙවල් කඩනවා, ගස්කොලන් බිදිනවා, වගාව හානි කරනවා. හැබැයි එලිය වැටෙනකොට මිනිස්සු එන නිසා මාරු වෙනවා. වසන්ත සමරසිංහ - ජාතික ජන බලවේග ජනරැළියකට සහභාගි වී සිදුකළ...