මගියා වෙනුවෙන් ත්‍රීරෝද රථ හිමියන් උපවාසයකට සැරසේ! – 06.03.2024

ලබන මාසේ ඉන්ධන මිල සංශෝධනය වීමට පෙර, ජාතික ගමනාගමන කොමිසම රටටම බලපාන ආකාරයෙන් ගාස්තු තීරණය කිරීමට මැදිහත් විය යුතුයි. විශේෂයෙන්...