විජේදාසගේ සිහිනය විජේදාසට දකින්න ඉඩ හරින්න ඒ සිහිනෙන් විජේදාව මුදන්න ලං නොවන්න! – 2024.06.26

නීතිඥ මනෝජ් නානායක්කාර විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමාට සුන්දර සිහිනයක් තියෙනවා. ඒ මේ රටේ ජනාධිපතිවරයා වීමේ සිහිනය. ඒක සුන්දර සිහිනයක්. අපි සුබ පතනවා. දැන් විජේදාස රාජපක්ෂ බලනවා මට යන එන මන් නැතුව හිටියේ කවුරුත් එතුමාට කතා කරේ නෑ. ජනාධිපති වෙන්න නැති භංගස්ථාන වෙච්ච පක්ෂයක් වුණත් කමක් නැ .ඒකෙන් අවස්ථාව හම්බෙලා තියෙනවා...