බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කෙරේ! – 2025.03.14

අමාත්‍ය බිම්මල් රත්නායක විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව මීට සුලුමොහතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.