”කැට තිව්වා වගේ විශ්වාසයි මේ පාරත් ජනතාව හරිම තීරණය ගන්නවා” – 2025.05.06

අමාත්‍ය බිමල් රත්නායක මේ රටේ ජනතාව තුල තිබිච්ච ඉතාම ඉහළම බලාපොරොත්තුවක් තමයි සාධාරණ, සාමකාමී රාජ්‍ය දේපළ අවභාවිතා කරන්නැති, ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර මැතිවරණ සංස්කෘතියක් අපේ රටේ ඇතිවෙන එක. අපි දුටුවා මැතිවරණ නිරීක්ෂක සංවිධාන පවා මේක වාර්තා කරලා තිබ්බා ඉතාමත්ම සාමකාමී මැතිවරණයක් කියන එක. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වශයෙන් ඉතාමත්ම සතුටු...