කිලිනොච්චිය වැවේ මසුන් දහස් ගණනක් මියයති

කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය වැවේ ලොකු කුඩා මසුන් දහස් ගණනක් පසුගිය සෙනසුරාදා සිට මියයමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසති. මියගිය මසුන්...