දේශපාලකයන්ට නිලධාරීන්ට හොරකම් කරන්න බැරි වෙන්න රට කරවන ක්‍රමය චම්පික කියාදෙයි! – 2024.05.21

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දැන් ආණ්ඩුව මොකද කියන්නේ? රාජ්‍ය ආයතන පාඩුයි. මේවා තවදුරටත් ජනතාවට බරක් වෙන්න බෑ. එහෙමනේ කියන්නේ. ගිය අවුරුද්දේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52 ලාභය විතරක් කෝටි අසූ දාහක්. කිසිම පාඩුවක් නෑ මේ පට්ටපල් බොරුවක්. රාජ්‍ය ආයතන දැන් 1200ක් තියනවා. මේකෙන් 400ක් අයින් කරන විද්‍යාත්මක ක්‍රමයක් අපි කියලා...