මෙරට ගෘහ ඒකකවලින් අඩකට වැඩි පිරිසක් පොලිතින් හා ප්ලාස්ටික් පුළුස්සා බැහැර කරති..!

මෙරට ගෘහ ඒකකවලින් සියයට 52.5ක් පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට ඒවා පුළුස්සන බව 2024 ජන හා නිවාස සංගණනයේදී වාර්තා...