පිටරටවල හංගපු සල්ලි අපි ආපහු ගෙන්නනවා. – 2024.09.05

නිලන්ති කොට්ටහච්චි මේ අවුරුදු හැත්තෑ හයක කාලය ඇතුළේ විටින් විට හෙළිදරව් වුණා මේ රටේ දේශපාලන නායකයන් මේ රට තුළත්, රටෙන් පිටතත් ජනතාවගේ මුදල්, රාජ්‍ය දේපළ අවභාවිත කරලා ඒවා ඔවුන්ගේ ආයෝජන බවට පත්කරගෙන තියෙනවා කියලා. අපෙන් හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ. ඒවා අපි ගන්න ඕනේ අපේ ආණ්ඩුවක් යටතේ, අපේ නායකත්වයක්...