රනිල් අනුරගේ ඉත්තෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා! – 2024.09.08

පා. ම. නලින් බණ්ඩාර මැතිවරණය දවස ගානේ උණුසුම් වෙද්දී සමහර අපේක්ෂකයෝ කා වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියන එකත් පෙන්නුම් කරනවා. හැබැයි අපි හිතුවේ නෑ ප්‍රධාන අපේක්ෂකයෙක් වෙච්චි රනිල් වික්‍රමසිංහ මහත්තයා රතු අලි පැටියාගේ ඉත්තෙක් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජනරැළියකදී දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/A9FdqU5GXBs?si=zD-kH7mSfLWci03j