අලි වැටට වැට බඳින මැතිවරණ චෝදනා. – 2024.08.13

පා. ම. දුමින්ද දිසානායක මේ රටේ අලි මිනිස් ගැටලූවට විසඳුමක් කවුරුහරි හොයනවා නම්, එයට රටේ සිටින සමස්ත දේශපාලන පක්ෂ කැමති වී එකඟ වෙන්න අවශ්‍යයි. තමන්ගේ දේශපාලන අරමුණු වලින් මේ දේවල් වලක්වන්න හදනවා නම් රටක් කවදාවත් දියුණු කරන්න පුළුවන් කමක් නෑ. මැතිවරණ සමයක් පැමිණ තිබෙන බව ඇත්ත. නමුත් අලි, මිනිස් ගැටුම...