පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 100 ඉක්මවන වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව...