පය බරවායට පිට කර බෙහෙත් බඳින අනුර කුමාර හොර දොස්තරයෙක්! – 2024.07.04

පා. ම. වසන්ත යාපා බණ්ඩාර අපි ජාතික ජන බලවේගයෙන් අහන්නේ ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද? අපි දන්නවා සමගි ජන සන්ධානය විදියට අපි පෞද්ගලික අංශය ශක්තිමත් කරනවා. පෞද්ගලික අංශයේ වෙළෙඳපොළ ක්‍රමයත් එක්ක රටේ ව්‍යාප්ති විෂමතාවය ඇතිවන විට අපි සමාජ සාධාරණත්වය ගේනවා. නමුත් අනුර කුමාර දිසානායක මහත්මයා ලන්ඩන් වලට යනවා, නිව්යෝර්ක් වලට යනවා...