දළදාව වැඳ පුදා ගත් අය ජනපතිට අනේක පින් දෙයි! – 2025.04.19

දළදාව වැඳ පුදා ගත් අය ජනපතිට අනේක පින් දෙයි. අපි අම්බලන්ගොඩ ඉඳලා ආවේ දවස් දෙකකට කලින් හවස දෙකේ ඉඳලා ඉන්නේ.හරිම සතුටුයි කියලා වැඩක් නෑ. ජනාධිපතිතුමා හින්දා තමයි අපිට මෙහෙම දෙයක් හරි බලන්න හම්බුනේ. දැන් මෙතන මම දැක්ක දේ තමයි අපේ පොලිස් නිලධාරීන් මහත්තුරු මෙතන කටයුතු කරන්නේ මහජනයාගේ ආරක්ෂාව සඳහා පමණක්...