අනුර ආවොත් සියල්ල කණපිට හැරෙන ලකුණු. – 2024.09.04

අනුර කුමාර දිසානායක මට සහ මේ වේදිකාවට ගොඩ වැදුනු සියලු දෙනාට තමන්ට කියලා පෞද්ගලික අපේක්ෂාවන් නැහැ. මේ හැම දෙනාම ඇවිල්ලා තියෙන්නේ අපේ රට මීට වඩා හොඳ රටක් බවට පත් කරන්න ඕන, ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් උරුම කරලා දෙන්න ඕනේ කියන අදහසින්. අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...