ජනාධිපති අනුර කුමාර දිසානායක "පහුගියදා පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස මන්ත්රීතුමා ඉදිරිපත් කරා විදෙස් සංචාර තුනකට සහභාගී වීමේ වියදම මිලියන එකයි දශම අටයි කියලා. කට්ටියට හිතාගන්නත් බැහැ. හැබැයි ඒ වාර්තාවෙම තියෙනවා තව කෙනෙක් මිලියන පන්දාස් ගණනක් වියදම් කරපු බව. හැබැයි ඒක ප්රශ්නයක් නොවී මිලියන එකයි දශම අටක් වියදම් වීම ප්රශ්නයක් වෙනවා. ප්රශ්න...