අග්රාමාත්ය හරිනි අමරසූරිය අපි මේ වැඩේ භාරගත්තේ මේ රටේ ජනතාව පිළිබඳවත් මේ රට හදන්න පුළුවන් කියන විශ්වාසයත් රට හදන්න දැක්මක් සහ සැලැස්මක් තියෙන නිසා. ඒ සැලැස්මත්, දැක්මත්, විශ්වාසයත් ඔබ අපිව සීයට තුනට බස්සපු වෙලාවෙත් තිබ්බා. දෙදාස් විස්සේ තුන්දෙනයි පාර්ලිමේන්තුවේ හිටියේ. එතකොට අපි කෙඳිරි ගගා අනේ මේක කරන්න බෑ කිව්වේ නෑනේ....