දේශපාලන ග|ණි|කා|ව|න්ට දෙන්න අපි ළඟ ඩොලර් නෑ! – 2024.07.08

පා. ම. හර්ෂණ රාජකරුණා අපි දැවැන්තම, පුළුල්ම සන්ධානය නිර්මාණය කරනවා. එමෙන්ම නගරාධිපතිවරු, සභාපතිවරු, පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, අපිත් සමග එකතු වුණා. හැබැයි විපක්ෂයේ ඉඳන් ඇමතිකම් වෙනුවෙන්, මුදල් ගනුදෙනු වෙනුවෙන් සහ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් සමහර අය ආණ්ඩුවට එකතු වෙන්න හදනවා. ජනාධිපතිවරණය ඉවර වෙලා පාර්ලිමේන්තු මැතිවරණයක්...