ජනාධිපතිවරයාගේ කාලේ අවුරුදු පහයි කියලා පනතක් ගේන්න යනවා! – 2024.07.13

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ කාලය වසර හයක් නෙමෙයි පහක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පසු දින තීන්දු කළා. එසේ තිබියදී ජනමත විචාරණයක් පවත්වා ගැනීම සඳහා කවුරුහරි පුරවැසියෙක් නැවත නඩුවක් ඉදිරිපත් කර තිබෙනවා. එමගින් රටේ ජනතාව අතර විචිකිච්චාවක් ඇති කරලා යම්කිසි මතයක් ඇති කර තිබෙනවා. මේ මහා ප්‍රජාතන්ත්‍රවාදීයෙක් ලෙස ලෝකයට පෙන්නන හදන ප්‍රජාතන්ත්‍ර...