කතාවට රැවටිලා ඡන්දෙ දෙන්න එපා! – 2024.07.27

සුජීව සේනසිංහ - සමගි ජන බලවේගය ජනතාව තේරිය යුත්තේ ප්‍රතිපත්තිගරුක, වැඩ කරන්න පුළුවන්, වැඩ කරලා තියෙන, දක්ෂතාවය තියෙන, පළපුරුද්ද තියෙන කෙනෙක්ව. අපි නෙමෙයි නම්, අපිව තෝරන්න එපා. ඒ වගේම ඕනම මනුස්සයෙක් දක්ෂයෙක් නම්, පෞද්ගලික ජීවිතයේ ඒ දක්ෂතාවය පිළිඹිබු වෙනවා. සුජීව සේනසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/S_sJeUPfuRM?si=t8o1ke9-2r4PCT2m