ප්‍රාදේශීය සභා බලය ඉල්ලන්න හේතුව ලාල්කාන්ත පැහැදිලි කරයි – 2025.04.11

අමාත්‍ය ලාල් කාන්ත "අපි අනුර සහෝදරයව ජනාධිපති කෙනෙක් හැටියට පත් කර ගත්තා. තුනෙන් දෙකකට වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත් කර ගත්තා. ජාතික වශයෙන් වැඩ කොටස ආණ්ඩුවයි, අපේ ජනාධිපති සහෝදරයයි ආරම්භ කරලා තියෙනවා. තව අපිට අපේ අතට ගන්න ඕන ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් පළාතේ ආණ්ඩු. අනිත් එක ගමේ ආණ්ඩුව. ජාතික දේවල්...