හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් විසි එක් වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබාදී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කළ යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කළ යුතුයි. ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා, මම මහත් සෙනෙහසින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙත භාර දෙනවා. මේ...