හොරු ගත්ත ණය ඇයි අපි ගෙවන්නේ? ගෙවන්න ඕනේ නෑ! – 2024.12.26

පුබුදු ජාගොඩ කිසිදු ප්‍රතිලාභයක් නැති ව්‍යාපෘති වලට ගත්ත ණය ගෙවිය යුතු නෑ. ඒවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පුද්ගලයෙක් පවා ගෙවිය යුතු නෑ. එතකොට ණය ගත්ත කෙනාගේ වැරැද්දක් තියෙනවා රාජපක්ෂලාගේ. ණය දුන්න එකෙත් වැරද්දක්. ඒගොල්ලෝ මේ ක්‍රීඩාංගනය හදන්න කීයක් යනවද? ඒ ගාණට දෙන්න ඕනේ. ඇයි ඒගොල්ලෝ ඒ වගේ තුන් ගුණයක් දෙන්නේ?...