මේ පනත යටතේ පෞද්ගලික පළිගැනීම් කරන්නත් පුළුවන්

පා. ම. තිස්ස අත්තනායක සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ තාවකාලික විධිවිධාන පනතක් ලෙස අවුරුදු 40 පෙර ගෙන ආ මෙම පනත අහෝසි කිරීමට කටයුතු කර ඊටත් වඩා භයානක වගන්ති ඇතුලත් පනතක් ගෙන ඒමට පෙර එහි ඇති දැඩි වගන්ති අර්ථනිරූපණය කළ යුතු...