විදුලි බිල ඉහල යාමත් කර්මාන්ත රැසකට බලපෑම් එල්ල උනා

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ විදුලි බිල ඉහළ යාමත් සමඟ ගෘහ ආශ්‍රිත කර්මාන්ත රැසකට බලපෑම් එල්ල වූ බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/abMTD89_1NU