ජනබල වේගය පැරදුනොත් රටට නින්දා සහගත පරාජයක්,ජනබල වේගය දිනුවොත් රට සශ්‍රිකත්වයේ මාවතට

අනුර කුමාර දිසානායක - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ මේ අවුරුද්ද අපේ රට තීරණාත්මක අවුරුද්දක් බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/9m2PTvLkbZI