දිගම්බරම් නිසා සජිත්ටත් පහර! – 2024.08.22

රංගන ශිල්පී ජගත් මනුවර්ණ වේලුකුමාර කියනවා දිගම්බරම්ට කුඩු දිගා කියලා. දිගම්බරම් කියනවා වේළුකුමාරට බාර් කුමාර කියලා දන්නේ නෑ මොකද්ද හේතුව කියල. ඒ හැසිරිච්ච ප්‍රචණ්ඩ විදිහෙන් ඉතාම පැහැදිලියි දේශපාලනයේ ඒගොල්ලෝ ලබාගත්ත ජනවරමට මොකක්ද කරේ කියලා. රංගන ශිල්පී ජගත් මනුවර්ණ ජනරැළියකදී සිදු කළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/KxEiSdiuMXQ?si=d1QMos1twpETUbBB