නීතිපති පත්කිරීම ප්‍රශ්නයක් වුණේ කාන්තාවක් නිසාද? – 2024.06.30

පා .ම .චන්දිම වීරක්කොඩි ජනාධිපතිවරයා තවමත් වැඩබලන නීතිපතිවරයෙක්ගේ නමක් ඉදිරිපත් කරලා නැහැ. මේ මොහොතේ කාන්තාවක් වෙච්ච ඉතාම ගෞරවාන්විත සේවයක් ඉටු කරපු කිසිඳු චෝදනාවකට ලක් නොවිච්ච කාන්තාවක් හැටියට සොලිසිටර් ජෙනරල් තනතුරේ සිටින අයේෂා ජිනසේන මහත්මියගේ නම නීතිපතිවරයා හැටියට හෝ වැඩබලන නීතිපතිවරයා හැටියට නම් නොකරන්නේ ඇයි ද කියල අපිට සැකයක් මතුවෙලා තියෙනවා....